බෝන් මේරි ෆ්ලැනරි ඕ කොනර් වන ඇය ප්‍රසිද්ධ වූයේ ෆ්ලැනරි ඕ කොනර් කියාය. ඇය ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් සම්මානනීය ලේඛිකාවයි. ඇයගේ කථා පූර්ණ වී ඇත්තේ වේදනාවන්ගෙන් සහ අනුග්රහයෙනි. ඇයගේ ප්‍රේමණීය පියා ලූපස් නම් රෝගයෙන් මිය යන විට ඇගේ වයස අවුරුදු පහලොවක් විය. කඩා වැටී සිටි ඕ කොනර් ඇයගේ පළමු නවකථාව ලීවාය. ඇයටද එම රෝගයම වැළඳී ඇති බව අනාවරණය වූ අතර…
ෆ්රෙඩ්රික් බක්නර්ගේ බ්‍රෙන්ඩන් නමැති ඓතිහාසික නවකථාව අවසානයේ තියුණු දර්ශනයක් තිබේ. ගිල්ඩාස් නමැති චරිතය නැගිට සිට ඔහුගේ පාද වලින් එකක දණහිසින් පහළ කොටස නැති බව අනාවරණය කරන්නේය. ඔහු තම සැරයටිය ගැනීමට උත්සාහ කරද්දී ඔහුගේ සමතුලිත තාවය නැතිව ගියේය. බ්‍රෙන්ඩන් පැන ඔහුව අල්ලා ගත්තේය.
“මම අඳුරු ලෝකය වගේම කොර වී සිටිමි. එහෙම බලන විට අපෙන් එසේ නොවන අයෙක් කවුද?” කියා ගිල්ඩාස් කීවේය.…
ඇයගේ රසික රසිකාවියෝ ඇයව දැන ගෙන සිටියේ රාත්‍රී පක්ෂියා ලෙසින්ය. ජනප්‍රිය රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගායිකාවක් සහ ගීත රචිකාවියක් වූ ජේන් ක්‍රිස්ටන් මාර්ක්සෙව්ස්කි 2021 දී ලක්ෂ සංඛ්‍යාත රසිකය පිරිසකගේ සිත් දිනා ගත්තාය. 2017 දී ඇය පියයුරු පිලිකාවක තුන්වන අදියරේ සිටින බව සොයා ගන්නා ලදී. 2018 දී ටික කාලයකට පිළිකාව නැතිවී ගියේය. ඇය නැවතත් සංචාරය කළාය. නමුත් මාස කිහිපයකට පසුව පිළිකාව නැවත…
වස්තුව යන්න ඇසුණු විට ඔබට මතක් වන පළමු දෙය කුමක්ද? ඔබගේ මනස වතුපිටි වෙතට යා හැකිය. එසේත් නැත්නම් කෙනෙකුට හෝ දෙයකට අයිති ගුණාංගයකට හෝ තත්ත්වයක් ගැන සිතිය හැකිය. උදාහරණයක් ලෙස යම්කිසි ලීයක ගුණාත්මක භාවය එය ගැන අවබෝධයක් ලබා දෙයි. ලීයේ මතුපිට කෙසේද? හැකිලීමට එහි ඇති ප්‍රවණතාවය. එය ජලයට ඔරොත්තු දෙයිද? වෙනත් වචනවලින් කියනවා නම් ඔබට යැපිය හැකි එහි ඇති ගුණාංග…
“මරණයට ස්පර්ශ කළ හැකි දෙයකට ප්‍රේම කිරීම බියකරු දෙයකි”. විසිවන සියවසේදී පරිවර්තනය කරන ලද ජුදෙව් ජාතික කවියෙක් වන ජුදා හලෙවි විසින් වසර දහසකට පමණ පෙර ලියන ලද කවියක ආරම්භක පදය එයයි. කවියා බිය පසුපස ඇති දෙය විස්තර කරයි. “ප්‍රේම කර..../සහ අහෝ එය නැති වීම”.
උත්පත්ති පොතෙහි හැඟීම් වැගිරීමක් සිදු වූයේ මරණය නිසා සාරා ආබ්‍රහම්ට නැතිවූ විටය. “සාරා... කානාන් දේශයේ හෙබ්‍රොන්…
අපගේ ජීවිතය වැය කර දමන කාරණා ගණන් කළ නොහැකි තරමට බොහෝය. මරණාසන්න අයට සාත්තු කරන සාත්තු සේවිකා බ්‍රොනී වෙයාර් සොයා ගත්තේ එයයි. ඇය උවමනාවෙන්ම ඔවුන්ගෙන් ඇසුවේ “ඔබට නැවත එය කරන්න සිදු වුවහොත් ඔබ ඊට වඩා වෙනස් දෙයක් කරන්නේද?”. පොදු සේවා ඉස්මතු විය. මිය යන අයගේ පසුතැවිල්ල ගැන කරුණු පහක් ඇය ලැයිස්තු ගත කළාය. (1) මටම සත්‍ය වූ ජීවිතයක් ගත කිරීමට…
සාමාන්‍ය පුද්ගලයෙක් තම දූරකථනය දිනකට 150 ස් වරක් පමණ පරීක්ෂා කරයි. එය මොහොතකට සිතට ගන්න. යමක් කෙරෙහි අපගේ අවධානය යොමු වන අතර එය අපගේ යහපත පිණිස නොවනු ඇත. ටි්රස්ටාන් හැරිස් එය විශ්වාස කරයි. ඔහු තාක්ෂණයේ ඉහළ ඇති නම් ප්‍රදර්ශනය කරන චිත්‍රපටයක එක් හඬක් වන අතර ඔවුන් සමාජ මාධ්‍යයට අපව ගෙන යන පුද්ගලයන්ය. නමුත් ප්‍රශංසාව වෙනුවට ඔවුන්ගේ හඬ අනතුරු ඇඟවීමක් කරන්නේ…
උස කම්බි දිගේ ගමන් කරන පිලිප් පෙටිට් 1971 දී ප්‍රසිද්ධ වූයේ නෝර්ට්රඩෑම් ආසන දෙව් මැදුරේ උස කණු දෙක අතර බැඳ තිබූ කම්බි මත ගමන් කිරීම නිසාය. වසර තුනකට පසු නිව්යෝර්ක් අහස් තලයේ විශේෂවූ ද්විත්ව කුළුණු හරහා අනවසරයෙන් ගමන් කිරීම නිසා ඔහු අත් අඩංගුවට පත් විය. නමුත් 1987 දී පෙටිට්ගේ ගමන වෙනස් වී පෙනුණි. ජෙරුසලමේ නගරාධිපති ටෙඩී කොලෙක්ගේ ඇරයුමකට අනුව ඉශ්රායෙල්…
දිග ලී කඳක දෙපැත්තේ එල්ලා ගත් බාල්දි දෙකකින් දිනපතාම ගඟක සිට නිවසට ජලය ගෙනා කාන්තාවක් ගැන පැරැණ්නන්ගේ කථාවක් තිබේ. එක් බාල්දියක් අලුත්ය, ශක්තිමත්ය, අනික බොහෝ පරණව පුපුරා තිබිණ. ස්ත්‍රිය ගෙදර එනවිට අලුත් බාල්දිය පිරී තිබුණි. නමුත් පරණ බාල්දිය ඛෙහෝ දුරට හිස්ය. පරණ බාල්දිය හිතේ අමාරුවෙන් සමාව ඉල්ලීය. කාන්තාව ආපසු හැරී පාර පෙන්වා පරණ බාල්දියෙන් ඇසුවේ "පාරේ ඔබේ පැත්තේ වැවී තිඛෙන…
සිනමාරූපණය? ඉතා හොඳයි. හඬ කැවීම? හදවත සංසුන් කරවයි. අන්තර්ගතය? ආවර්ජනයට සුදුසුය; දැන ගැනීමට උනන්දු කරවයි. විඩියෝව පෙන්නුම් කළේ රෙඩ්වුඩ් ශාඛාව අක්‍රීය නොවීම පිණිස ඇඩ්රනලීන් වලට සමාන ද්‍රවයක් එන්නත් කිරීම ගැනය. එන්නත් කරන ලද ගස් මිය ගියේ ඒවාට ස්වාභාවික ශීත සෘතුව තුළින් යාමට ඉඩ නොතිබූ නිසාය.
විඩියෝවේ පණිවුඩය වූයේ අපට නිවාඩු කාලයක් නොමැති නම් අපටද මේ දෙය සිදුවිය හැකි බවයි. එසේම…